වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය ...
ලෝක වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා ...
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් ...
අද (26) දින පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ.
මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු හත්දෙනෙකු ඝාතනය කිරිම සඳහා සැලසුම් කරමින් සිටියදි පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ ...
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රියතම සුපිරි තරුවක් වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ උත්සවය කල් දැමීමට තීරණය කර ඇත ...
රණවිරු දෙමාපියන්ට ලබාදෙන "මා පිය රැකවරණ දීමනාව" අත්හිටුවා ඇති බවට ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අරක්ෂක අමාත්‍යංශයේ ...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12 වැනි ගුණානුස්මරණය උත්සවය එළැඹෙන 27 වැනි දින එම ...
මෑත කාලයේදී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාව වැඩිවී ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ...
මැලේසියාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ. පවුල් 3,839 අයත් පුද්ගලයින් ...
ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results