2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්රයෙන් ඉහළට ගොස් ඇති බව "වෙරිටේ රිසර්ච්" සිදුකරන ගැලප් ශෛලියේ 'රට හිතන හැටි' ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
රුසියාව විසින් යුක්රේනයේ ප්‍රදේශ රැසක් වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සිදුකර තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේ එල්ල කළ අදාළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගේ නිශ්චිත සංඛ්‍යාවක් ...
සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින් ...
ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වාර්තාගත ඉනිමක් ...
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවැත්වෙන ඉන්දු - පාකිස්තාන තරගයේදී ඉන්දීය ආරම්භක වේගපන්දු යවන්වා වූ මොහොමඩ් ෂාමිගේ නමට අමිහිරි වාර්තාවක් ලියවුණි ...
62වන 'සහෝදරයන්ගේ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය ...
දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
සාමාන්‍ය පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ...
අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා ඇප මත නිදහස් කර තිබේ. මත්තල ප්‍රදේශයේදී ඊයේ (21) රාත්රියේදී ගිනිඅවියක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර හිටපු ...
SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ධීවර යාත්‍රා ...
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම් අවම කර ගැනීම උදෙසා කටයුතු කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results